Kandam Yannam Ran Mal Dala Chords
Priya Sooriyasena
Last Played 14/02/2026 17:07
Play Count 4618 Contributor: J Keerthiratne
Play Count 4618 Contributor: J Keerthiratne

View +21 more Priya Sooriyasena Chords
Chord Diagrams for 'Kandam Yannam Ran Mal Dala' song:
[Intro]
--------------------------------
|A |E |A |E |
|A |- |- |- |
|Bm |E7 |A |- |
|- |- | |
|A |- |- |- |
[Chorus]
--------------------------------
A A A7 D Bm
කැන්දාම් යන්නම් රන් මල් මාල දාලා..... ආ.. ආ..
G A
පායන තරුවේ....
E A
තරු පළඳා, මුතු පළඳා
Bm E A E7
තරු මුතු වැල් පළඳා....
[Inter]
----------------------------------
|F#m |- |A |- |
|F#m |D |Bm |- |
|A |D |Bm |A |
|E |D |- |A |
|- | |
|A |- |- |
[Verse 1]
---------------------------------
A
ටිකිරි කාලයේ ගී ගැයූ ඒ
A7 D
වැව් තෙරේ යායේ...
Bm A A7 G
පුංචි ඔරුවේ පාවෙලා යන
Em G A A7
නෙළුම් නිල් යායේ...
Bm A
සඳ නැගිලා, මල් පිපිලා..
Bm E A E7
වැව් තෙරේ ආයේ......
[Verse 2]
-----------------------------------
A
සෙනෙහේ පෑවේ මාළිගාවෙන්
A7 D
මුතු සිනහ රාවේ..
Bm A A7 G
සොයා සිහිනෙන් පාවෙලා යමු
Em G A A7
ඈත කඳු යායේ..
Bm
හිමි වේවා....
A
කවදා හෝ....
Bm E A E7
මුතු සිනහ රාවේ...
21 More Songs by Priya Sooriyasena:
Kandam Yannam Ran Mal Dala Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.